Pradeepa Dharmadasa - Sihinaye Dorakada Songtexte

Songtexte Sihinaye Dorakada - Pradeepa Dharmadasa




සිහිනයේ දොරකඩ නොපිපෙන පැතුමකි ඔබ මට
නිදිනැති සිත ගිනියව් සැඩ මාරුතයක් විය ඔබ මට
සිහිනයෙ දොරකඩ...
මේ තරම් කදුලු වරුසා
මේ තරම් කදුලු වරුසා
මේ තරම් ඇයි සොදුරු යව්වනයට
ජීවිතය මැකෙනා අවපසේ සද විලසට
සිහිනයේ දොරකඩ...
රැයෙන් රැය දිගු කාලයක් වී
රැයෙන් රැය දිගු කාලයක් වී
මේ තරම් ඇයි දුකක් ඔබ අහිමිව
සෙනෙහසින් වඩිනා හද සුවද කොතැනද
සිහිනයේ දොරකඩ...



Autor(en): Rohana Weerasinghe


Attention! Feel free to leave feedback.