Rohana Weerasinghe feat. Mervin Perera - Sanda Thani We (feat. Mervin Perera) Songtexte

Songtexte Sanda Thani We (feat. Mervin Perera) - Rohana Weerasinghe , Mervin Perera




සඳ තනිවේ
තරු නැති රෑ සඳ තනි වේ
හිත තනි වේ
ඔබ නැති තැන හිත තනි වේ
සඳ තනිවේ
තරු නැති රෑ සඳ තනි වේ
හිත තනි වේ
ඔබ නැති තැන හිත තනි වේ
මේ සඳු සෙවනේ
මේ තරු යහනේ
මේ හිත මා වෙත ගෙන එන් ලඳුනේ
සඳ තනිවේ
තරු නැති රෑ සඳ තනි වේ
හිත තනි වේ
ඔබ නැති තැන හිත තනි වේ
මේ මල් සුවඳේ
සීතල් සුලඟේ
මා වෙත ලං වී හිනැහෙන් ලඳුනේ
සඳ තනිවේ
තරු නැති රෑ සඳ තනි වේ
හිත තනි වේ
ඔබ නැති තැන හිත තනි වේ



Autor(en): Rohana Weerasinghe


Attention! Feel free to leave feedback.