Rohana Weerasinghe feat. Raini Charuka & Ruwan Hettiarachchi - Nuhuru Nethu Dalvila (feat. Raini Charuka & Ruwan Hettiarachchi) Songtexte

Songtexte Nuhuru Nethu Dalvila (feat. Raini Charuka & Ruwan Hettiarachchi) - Ruwan Hettiarachchi , Rohana Weerasinghe , Raini Charuka




නුහුරු නෙතු දැල් ඉරා
සිතක සිතුවම් වෙලා
මා පාරනා තරම්
ආදරේ හැඟුම් රහසේ
නාඳුනන ආදරේ
සෙනෙහෙ ලියකම් මවා
මම්මුලා වූ තරම්
ආදරේ හැඟුම් අහසේ
සිහින මානස විලේ
ගිලුණු ඉඳුවර කැකුළේ
මං දුරක වී බලා
හිඳිමි පිපෙන තුරා
පෙති මත අතුරා
සෙනෙහසක රටා
මම මම්මුලා වෙලා
සංහිඳුණු ජීවිතේ
දෙව් ලොවකි මං තලේ
පිපෙමි මම පෙති විදා
දිනෙක නුඹෙම වෙලා
දෝතින්ම නෙලා
සුරකිමි සැම දා
මගෙ ආදරෙන් වෙලා
නුහුරු නෙතු දැල් ඉරා
සිතක සිතුවම් වෙලා
මා පාරනා තරම්
ආදරේ හැඟුම් රහසේ
නාඳුනන ආදරේ
සෙනෙහෙ ලියකම් මවා
මම්මුලා වූ තරම්
ආදරේ හැඟුම් අහසේ
අහසේ
අහසේ
අහසේ



Autor(en): Rohana Weerasinghe


Attention! Feel free to leave feedback.
//}