Rohana Weerasinghe feat. Neela Wickramasinghe - Budu Hamuduruwo - Übersetzung des Liedtextes ins Französische

Budu Hamuduruwo - Neela Wickramasinghe , Rohana Weerasinghe Übersetzung ins Französische




Budu Hamuduruwo
Budu Hamuduruwo
බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති
Mon cher, tu ne voyais pas le Bouddha, et tu n'écoutais pas ses enseignements.
බණත් අහන්නැති කාලේ
En ce temps, tu n'avais pas assez de mérites pour atteindre le Nirvana.
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
C'est pourquoi tu es encore dans le cycle des renaissances.
ඒකයි තවමත් සංසාරේ
C'est pourquoi tu es encore dans le cycle des renaissances.
දෙවුරම් වෙහෙරට යන්න එන්න ඇති
Tu devais aller au temple des dieux.
බුදුන් දකින්නට කාලේ
En ce temps, tu ne voyais pas le Bouddha.
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
Tu n'avais pas assez de mérites pour atteindre le Nirvana.
ඒකයි තවමත් සංසාරේ
C'est pourquoi tu es encore dans le cycle des renaissances.
අපිත් එක්ක සිටි අපේම යාලුවෝ
Nos amis étaient avec nous.
නිවන් දකින්නැති කාලේ
En ce temps, ils n'ont pas atteint le Nirvana.
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
Maintenant, nous voyons le Bouddha et nous atteignons le Nirvana.
පින් පුරවමු අපි සංසාරේ
Accumulons des mérites dans le cycle des renaissances.
පින් පුරවමු අපි සංසාරේ
Accumulons des mérites dans le cycle des renaissances.
පින් පුරවමු අපි සංසාරේ
Accumulons des mérites dans le cycle des renaissances.





Autoren: Rohana Weerasinghe


Aufmerksamkeit! Hinterlassen Sie gerne Feedback.