Rohana Weerasinghe feat. Neela Wickramasinghe - Budu Hamuduruwo Songtexte

Songtexte Budu Hamuduruwo - Neela Wickramasinghe , Rohana Weerasinghe




බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති
බණත් අහන්නැති කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ
දෙවුරම් වෙහෙරට යන්න එන්න ඇති
බුදුන් දකින්නට කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ
අපිත් එක්ක සිටි අපේම යාලුවෝ
නිවන් දකින්නැති කාලේ
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
පින් පුරවමු අපි සංසාරේ
පින් පුරවමු අපි සංසාරේ
පින් පුරවමු අපි සංසාරේ



Autor(en): Rohana Weerasinghe


Attention! Feel free to leave feedback.