Rohana Weerasinghe feat. TM Jayaratne - Chandi Kamata Songtexte

Songtexte Chandi Kamata - Rohana Weerasinghe




චන්ඩිකමට රණ්ඩුවක් වෙලා
පුංචි පුතා ඉන්නෙ හැංගිලා
චන්ඩිකමට රණ්ඩුවක් වෙලා
පුංචි පුතා ඉන්නෙ හැංගිලා
අයියට ගහලා නංගිව විකලා
යාළුවො ටික තරහා වෙලා
සෙල්ලම් කරන්නේ
කා සමගින් දෝ
පුංචි පුතා දැන් තනිවෙනවා
චන්ඩිකමට රණ්ඩුවක් වෙලා
පුංචි පුතා ඉන්නෙ හැංගිලා
චන්ඩිකමට රණ්ඩුවක් වෙලා
පුංචි පුතා ඉන්නෙ හැංගිලා
අයියයි නංගියි
යාළුවො ගොන්නයි
සේරම හොඳ දරුවෝ වෙලා
එකමුතු වුණා නම්
නේ හොඳ වන්නේ
පුංචි ළමයි වස නෑ පැටියෝ
චන්ඩිකමට රණ්ඩුවක් වෙලා
පුංචි පුතා ඉන්නෙ හැංගිලා
චන්ඩිකමට රණ්ඩුවක් වෙලා
පුංචි පුතා ඉන්නෙ හැංගිලා
චන්ඩිකමට රණ්ඩුවක් වෙලා
පුංචි පුතා ඉන්නෙ හැංගිලා
චන්ඩිකමට රණ්ඩුවක් වෙලා
පුංචි පුතා ඉන්නෙ හැංගිලා



Autor(en): Rohana Weerasinghe


Attention! Feel free to leave feedback.