Rohana Weerasinghe feat. Shalitha Abeywickrama - Guruthumani Mage Sonduru Songtexte

Songtexte Guruthumani Mage Sonduru - Rohana Weerasinghe , Shalitha Abeywickrama




ගුරුතුමනි මගේ සොඳුරූ
සිප් සතර නිබඳ වැපිරූ
අස්වැන්න අපට පැවරූ
ගුරුතුමනී...
පුද දෙන්නෙ කොහොම ගුරු පඬුරූ
සම සිතින් අපට සැලකූ
මෙත් සිතින් අගුණ ඉවසූ
මඟ නොමඟ හොඳින් පැවසූ
ගුරුතුමනී...
අද ඇයි ඇසේ කඳුළු
ගුරුතුමනි මගේ සොඳුරූ
සිප් සතර නිබඳ වැපිරූ
අස්වැන්න අපට පැවරූ
ගුරුතුමනී...
පුද දෙන්නෙ කොහොම ගුරු පඬුරූ
දුක් තැවුල් වලින් නොගැසූ
මල් වලට සුවඳ තැවරූ
ජීවිතය අපේ පිබිදූ
ගුරුතුමනී...
අද ඇයි ඇසේ කඳුළු
ගුරුතුමනි මගේ සොඳුරූ
සිප් සතර නිබඳ වැපිරූ
අස්වැන්න අපට පැවරූ
ගුරුතුමනී...
පුද දෙන්නෙ කොහොම ගුරු පඬුරූ



Autor(en): Rohana Weerasinghe


Attention! Feel free to leave feedback.
//}