Songtexte




ඔබ දකින්නට
සිත පෙරුම් පුරනවා
කිමද මේ උමතු බව
නෙතු අතර නෙත් ඔබව සොයනා
කිමද මේ සසල සිත
ඔබේ රුව මැවි මවී පෙනෙනවා
අතරමං සිතුවිලි තුළ
කිමද මේ සොදුරු බව
නැගෙන හසරැලි
මහද උමතුව
ඔබ දකින්නට
සිත පෙරුම් පුරනවා
කිමද මේ උමතු බව
නෙතු අතර නෙත් ඔබව සොයනා
කිමද මේ සසල සිත
ආදරේ තරම නුඹ හට
මහමෙරක් වන් ජීවිතයට
එක්ව බැදී අප නුදුරින්
දුරින් දුර යන්නට
ඔබේ තුරුලට
ඔබ දකින්නට
සිත පෙරුම් පුරනවා
කිමද මේ උමතු බව
නෙතු අතර නෙත් ඔබව සොයනා
කිමද මේ සසල සිත
ඔබ දකින්නට
සිත පෙරුම් පුරනවා
කිමද මේ උමතු බව
නෙතු අතර නෙත් ඔබව සොයනා
කිමද මේ සසල සිත



Autor(en): Sanuka Wickramasinghe



Attention! Feel free to leave feedback.
Wird geladen
Wird geladen