Victor Rathnayake - Hitha mithuru - Übersetzung des Liedtextes ins Französische

Hitha mithuru - Victor RathnayakeÜbersetzung ins Französische

Hitha mithuru
Mon cher ami, le vent
හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
Dis au nuage de pluie qui arrive, mon cher ami, le vent,
අද නොපැමිණ අන් දිනයෙක වැසි රැගෙන එන ලෙසින්
qu'il ne vienne pas aujourd'hui, mais qu'il apporte la pluie un autre jour,
දිගු කලෙකින් මුණ ගැසේවි හසඟනක් වෙසින්
car je la rencontrerai bientôt, comme un rayon de soleil, après une longue absence.
වැසි වැටුනොත් සොඳුරු මොහොත අඳුරු වේ සැණින්
Si la pluie tombe, ce moment précieux s'assombrira en un instant.

වීදි පුරා වතුර පිරෙයි
Les rues se rempliront d'eau,
හෙමින් හෙමින් මුමුණ මුමුණ
murmurant doucement, doucement,
ඇවිද යමි කෙසේ
comment vais-je marcher ?
තණ නිල්ලේ ගොහොරු සැදෙයි
La pelouse verte deviendra un marais,
කථා නැතිව අනන්තයට
sans parole, vers l'infini,
ඉගිල යමි කෙසේ
comment vais-je flotter ?
හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
Dis au nuage de pluie qui arrive, mon cher ami, le vent,
අද නොපැමිණ අන් දිනයෙක වැසි රැගෙන එන ලෙසින්
qu'il ne vienne pas aujourd'hui, mais qu'il apporte la pluie un autre jour,
දිගු කලෙකින් මුණ ගැසේවි හසඟනක් වෙසින්
car je la rencontrerai bientôt, comme un rayon de soleil, après une longue absence.
වැසි වැටුනොත් සොඳුරු මොහොත අඳුරු වේ සැණින්
Si la pluie tombe, ce moment précieux s'assombrira en un instant.
අප සමුගත් පසු වසින්න
Après notre départ, que la pluie tombe,
ගං හෝ වැව් ඉපිළ ඉපිළ
que les rivières et les lacs débordent,
ඉතිර යනතුරා
pour un moment,
හෝරා දෙක තුනක් ඉන්න
deux ou trois heures,
නෑවිත් වැහි වළා බඳේ
que le nuage de pluie ne vienne pas,
කඩ ඉමෙන් මෙහා
au bord de l'eau.
හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
Dis au nuage de pluie qui arrive, mon cher ami, le vent,
අද නොපැමිණ අන් දිනයෙක වැසි රැගෙන එන ලෙසින්
qu'il ne vienne pas aujourd'hui, mais qu'il apporte la pluie un autre jour,
දිගු කලෙකින් මුණ ගැසේවි හසඟනක් වෙසින්
car je la rencontrerai bientôt, comme un rayon de soleil, après une longue absence.
වැසි වැටුනොත් සොඳුරු මොහොත අඳුරු වේ සැණින්
Si la pluie tombe, ce moment précieux s'assombrira en un instant.
හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
Dis au nuage de pluie qui arrive, mon cher ami, le vent,
අද නොපැමිණ අන් දිනයෙක වැසි රැගෙන එන ලෙසින්
qu'il ne vienne pas aujourd'hui, mais qu'il apporte la pluie un autre jour,
දිගු කලෙකින් මුණ ගැසේවි හසඟනක් වෙසින්
car je la rencontrerai bientôt, comme un rayon de soleil, après une longue absence.
වැසි වැටුනොත් සොඳුරු මොහොත අඳුරු වේ සැණින්
Si la pluie tombe, ce moment précieux s'assombrira en un instant.
දිගු කලෙකින් මුණ ගැසේවි හසඟනක් වෙසින්
Je la rencontrerai bientôt, comme un rayon de soleil, après une longue absence.
වැසි වැටුනොත් සොඳුරු මොහොත අඳුරු වෙයි සැණින්
Si la pluie tombe, ce moment précieux s'assombrira en un instant.
දිගු කලෙකින් මුණ ගැසේවි හසඟනක් වෙසින්
Je la rencontrerai bientôt, comme un rayon de soleil, après une longue absence.
වැසි වැටුනොත් සොඳුරු මොහොත අඳුරු වේ සැණින්
Si la pluie tombe, ce moment précieux s'assombrira en un instant.

Victor Rathnayake - Top Songs of Victor Rathnayake (Original)
Album
Top Songs of Victor Rathnayake (Original)
Veröffentlichungsdatum
05-04-2016

1 Mata Liya Ganna Ba
2 Maliniye
3 Mangala mal dama
4 Linden Wathura
5 Labala thidasa
6 Kadupul Thalaa
7 Koheda Koheda
8 Dukganna rala
9 Dura Eatha Athithe
10 Desin Mage
11 Digu Kesha Kalyaaniye
12 Hitha mithuru
13 Hewanella wage
14 Hiru Paayana Pandarin
15 Hitha Gawa Dangakala
16 Hathwalalla
17 Hurathaleta Kavi
18 He Ahin
19 Hopalu Wanapetha
20 Heen Andiriya
21 Dageb maha
22 Hima selamen
23 Gaga addara
24 Ganga Gemburui
25 Golu muhude
26 Guru Paara
27 Galaagena Sanda Wathura
28 Ekama Neyaa
29 Ea danden piya
30 Disapamok
31 Domnasin Bara
32 Gahanu Lamaine
33 Mea Maha Polowata
34 Mawai piyai
35 Maurasana
36 Mama Tharahaa Nea
37 Malsara Ukdandu
38 Mal Pipi
39 Mepura Sarami
40 Me Prema Loke
41 mal liya kam
42 Mohen Mulaa Welaa
43 Mano mandire
44 Adaraye Ulpatha
45 Detholaga Sinaha
46 Buduhamuduruwo
47 Api Okkoma
48 Adawan Desin
49 Mage Hada Oba Langa
50 Epa hiru payanna
51 Gahakola Mal
52 hithe pipena mal
53 Nangiye malliye
54 Mage Getath Uda
55 Eka Kudayak Yata
56 Gigiri Geetha Rawe
57 Andura Bindinnata
58 Hiruge Kirana
59 Dewram Wehere
60 Dase hinawe
61 Anna balan
62 Ahimi Unath
63 Arundathi
64 Api Ethata
65 Athithaye ma
66 Abiyachanayak
67 Akal He Piyapath
68 Ese kandulu
69 Bath Panguve
70 Eatha Nil Kandu Yaaya
71 Ama Dahara
72 Aadara Gangulehi
73 Anantha Sansaare
74 Amma Nethi Mata
75 Api Sawdiya Puramu
76 Asha Nirasha
77 Ape Hangum Walata
78 Anatha Nathayanani
79 Arunalu ethirena
80 Aluth Dawasaka
81 Ahumkan Denna Epa
82 Dineka Hiru Besa
83 Dayalu Guna
84 Dedaru Landune
85 Dasatha madu wasanthe
86 Chullapaduma
87 Chanchala aduru lowe
88 Chanda Sulanga
89 Balawantha Kama
90 Bak Mee Male
91 Daiwayogaya
92 Ayage Akayehi
93 Ayubo Weawaa
94 Amihiri Weedo
95 Anawasarayen
96 Budu Bana Handa
97 Apa Ude Gihilla
98 Wel Eliyata
99 Hada Dwaraya
100 Ama Diya Dahara
101 Bindumathi
102 Niya pela
103 Kiyanna Mage Sudu
104 Kandulu mal pipunada
105 Kohe Sita Oba
106 Kurullanta gee
107 Kana kasba netha
108 Katharata Kumatada
109 Jivithea Mulu
110 Ithin Eta Passe
111 Janma Bumi Vandana
112 kage sinado
113 nube easata easa
114 Milana yu
115 Meena Nuwan
116 Issara Waage
117 Eaye ma handa
118 Elanga bawaye
119 Irata Sandata
120 Helanna miulesi
121 Himi Desu Bana
122 Himikaari Obai
123 Niwan Dutu Himi
124 Hade susumak
125 kedinada obe handata
126 Kala Wewe Diya
127 Neela Bingu Kala
128 Nuwan Dahak
129 Ninda ne nethe
130 Malithi vihanga
131 Mage Hithe Meyaakaara
132 Mudu Parama Pivithuru
133 Ma methana avidivee
134 Muthu Warusawata
135 Mal ginigena
136 kanda pamula
137 Maw Wessanthara
138 Maddahane Mulu Dawasa
139 Mal Pipunata
140 maya marligawe
141 Meeduma Athiruna
142 Mage Sithum Rahane
143 mohathakata
144 Ma Thani Kutiye
145 Kandulu Pan
146 Kalana mithuru
147 Muwa una

Aufmerksamkeit! Hinterlassen Sie gerne Feedback.