Songtexte




මියුරු කල්පනා නෙතක දැල්වුනා
අමයුරු රස හසකැන් මැද
සිතක් හිනැහුනා
වරක නැලවුනා වරෙක ලතැවුනා
නුපුරුදු ගිනි දහසක් මැද
සිතක් මැලවුනා
මියුරු කල්පනා
Music
හිම ගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි
හිම ගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේනම්
මියුරු කල්පනා නෙතක දැල්වුනා
අමයුරු රස හසකැන් මැද
සිතක් හිනැහුනා
මියුරු කල්පනා
Music
පිනි බිදකින් මුතු අමුනමි
දිනිසුරු ගෙන් සීතල දෙම්
පිනි බිදකින් මුතු අමුනමි
දිනිසුරු ගෙන් සීතල දෙම්
කඩු තුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේනම්
මියුරු කල්පනා නෙතක දැල්වුනා
අමයුරු රස හසකැන් මැද
සිතක් හිනැහුනා
වරක නැලවුනා වරෙක ලතැවුනා
නුපුරුදු ගිනි දහසක් මැද
සිතක් මැලවුනා
මියුරු කල්පනා




Attention! Feel free to leave feedback.
Wird geladen
Wird geladen