Windy Goonatillake - Sitha Sanasuma (Live) Songtexte

Songtexte Sitha Sanasuma (Live) - Windy Goonatillake




සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා
මුව මත මල් හසරැළි රන්දා
මිහිරියි දයාබරයි ඔබේ සෙනේහේ
නොඉඳුල් සෙනෙහේ
ඔබ නෙතු අතරේ මා දුටුවා
ඔබගේ සෙවනේ රැඳුනා
මුළු ලොව මගෙ යැයි සිතුණා
දෙනයන සනසන දසුනකි ඔබ මට, ජීවිතේ
නිරතුරු පුදදෙමි හදබැඳි නිකැළැල්, ආදරේ
දෙනයන සනසන දසුනකි ඔබ මට, ජීවිතේ
නිරතුරු පුදදෙමි හදබැඳි නිකැළැල්, ආදරේ
මන බන්දා
රස කැන්දා
සුව වින්දා
ඔබ හින්දා
සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා
මුව මත මල් හසරැළි රන්දා
මිහිරියි දයාබරයි ඔබේ සෙනේහේ
නොඉඳුල් සෙනෙහේ
ඔබ නෙතු අතරේ මා දුටුවා
ඔබගේ සෙවනේ රැඳුනා
මුළු ලොව මගෙ යැයි සිතුණා
අප සිත් එක්කල මහිමය මින්දද, හීසරේ
අතිනත ගෙනයමු සුවඳින් පිරි මල්, මාවතේ
අප සිත් එක්කල මහිමය මින්දද, හීසරේ
අතිනත ගෙනයමු සුවඳින් පිරි මල්, මාවතේ
මන බන්දා
රස කැන්දා
සුව වින්දා
ඔබ හින්දා
සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා
මුව මත මල් හසරැළි රන්දා
මිහිරියි දයාබරයි ඔබේ සෙනේහේ
නොඉඳුල් සෙනෙහේ
ඔබ නෙතු අතරේ මා දුටුවා
ඔබගේ සෙවනේ රැඳුනා
මුළු ලොව මගෙ යැයි සිතුණා



Autor(en): Rookantha Goonatillake


Windy Goonatillake - Untitled (Live) - EP
Album Untitled (Live) - EP
Veröffentlichungsdatum
21-07-2019




Attention! Feel free to leave feedback.