Anu Madhubhashinie - Miduna (feat. Thilina boralessa) Lyrics

Lyrics Miduna (feat. Thilina boralessa) - Anu Madhubhashinie



නිවී දිලෙනා තාරුකා අහසේ
මා හා නොඑනා ආදරේ මතකේ
වැසි වසිනා දා මන්දාරමේ
මතකයන් මාගේ සැරිසැරුනාවේ
මා හා නොඑනා ආදර සිහිනේ
මා එදා නෙත් සිනා පා
ඔබ හා මවා පෑ බිඳුණු ස්නේහයේ
මතක හැර දාලා, නුඹට සමු දීලා
ගඟන සරනා දා මසිත පිබිදීලා
පියා සලා මා යළි මිදුනා
පා සිනහා මත් කලා මා
හැර දා ආලේ, තාරුකා අඳුරේ
නුඹට දුක කියලා, කිමද පසු බලලා
නුඹට සමු දීලා, මසිත දුර ආවා
පියා සලා මා යළි මිදුනා



Writer(s): Anu Madhubhashinie


Anu Madhubhashinie - Miduna
Album Miduna
date of release
14-01-2020



Attention! Feel free to leave feedback.