Ashanthi De Alwis feat. Raj Kumar - Mandaram - translation of the lyrics into Russian

Mandaram - Raj Kumar , Ashanthi De Alwis translation in Russian




Mandaram
Mandaram (русский перевод)
එක හුස්මක් වත් එක හැගුමක් වත්
Ни одного вздоха, ни одного чувства
දෙන්නට බෑ කිසිදා බෑ
Не могу отдать, никогда не смогу
ඔබ මට විතරක් දුන් හැම හුස්මක්
Каждый вздох, что ты дал только мне,
මිය යන්නෑ අමතක නෑ
Не умрет, не забудется
මා දෙනෙතේ දිස්නය වාගේ
Как блеск в моих глазах,
නුඹ මාගේ ලගින් නේ
Ты рядом со мной
සීතලේ ළගින් සිත් පෑහේ
В холоде, рядом, сердца сияют,
මීදුමේ හිදින් පෙම් වෑහේ
В тумане, сидя, любовь струится
මාවතේ දැන් අපි යන්නේ
По тропе мы сейчас идем
සොඳුරියි ජීවේ හැන්දෑවේ
Прекрасна жизнь вечером
සිත සන්සුන් දැන් එය ඹබ ලග නම්
Сердце спокойно теперь, если ты рядом
ඔබ ගෙන් මං නිවුනා දැන්
Я нашла покой в тебе теперь
යමු දුර ගමනක් ඔබ හා යා නම්
Пойдем в дальний путь, если с тобой идти
අවනත මං නුඔටම නම්
Покорна я только тебе
මා දෙනෙතේ දිස්නය වාගේ
Как блеск в моих глазах,
නුඹ මාගේ ලගින් නේ
Ты рядом со мной
සීතලේ ළගින් සිත් පෑහේ
В холоде, рядом, сердца сияют,
මීදුමේ හිදින් පෙම් වෑහේ
В тумане, сидя, любовь струится
මාවතේ දැන් අපි යන්නේ
По тропе мы сейчас идем
සොදුරුයි ජීවේ හැන්දෑවේ
Прекрасна жизнь вечером
නොසිතූ ආදරේ
Неожиданная эта любовь
තනිවූ වෙලේ ළග උන්නේ
Была рядом, когда я была одна
ගැහෙනා ඔබේ හුස්මක් වී
Став твоим дыханием,
මා සැගවෙන්නම් නුඹගේ තුරුලේ
Я спрячусь в твоих объятиях
සීතලේ ළගින් සිත් පෑහේ
В холоде, рядом, сердца сияют,
මීදුමේ හිදින් පෙම් වෑහේ
В тумане, сидя, любовь струится
මාවතේ දැන් අපි යන්නේ
По тропе мы сейчас идем
සොඳුරුයි ජීවේ හැන්දෑවේ
Прекрасна жизнь вечером
සීතලේ ළගින් සිත් පෑහේ
В холоде, рядом, сердца сияют,
මීදුමේ හිදින් පෙම් වෑහේ
В тумане, сидя, любовь струится
මාවතේ දැන් අපි යන්නේ
По тропе мы сейчас идем
සොඳුරුයි ජීවේ හැන්දෑවේ
Прекрасна жизнь вечером





Ashanthi De Alwis feat. Raj Kumar - Sanda mithuri
Album
Sanda mithuri
date of release
03-07-2012



Attention! Feel free to leave feedback.