Lyrics
එක
හුස්මක්
වත්
එක
හැගුමක්
වත්
දෙන්නට
බෑ
කිසිදා
බෑ
ඔබ
මට
විතරක්
දුන්
හැම
හුස්මක්
මිය
යන්නෑ
අමතක
නෑ
මා
දෙනෙතේ
දිස්නය
වාගේ
නුඹ
මාගේ
ලගින්
නේ
සීතලේ
ළගින්
සිත්
පෑහේ
මීදුමේ
හිදින්
පෙම්
වෑහේ
මාවතේ
දැන්
අපි
යන්නේ
සොඳුරියි
ජීවේ
හැන්දෑවේ
සිත
සන්සුන්
දැන්
එය
ඹබ
ලග
නම්
ඔබ
ගෙන්
මං
නිවුනා
දැන්
යමු
දුර
ගමනක්
ඔබ
හා
යා
නම්
අවනත
මං
නුඔටම
නම්
මා
දෙනෙතේ
දිස්නය
වාගේ
නුඹ
මාගේ
ලගින්
නේ
සීතලේ
ළගින්
සිත්
පෑහේ
මීදුමේ
හිදින්
පෙම්
වෑහේ
මාවතේ
දැන්
අපි
යන්නේ
සොදුරුයි
ජීවේ
හැන්දෑවේ
නොසිතූ
ඒ
ආදරේ
තනිවූ
වෙලේ
ළග
උන්නේ
ගැහෙනා
ඔබේ
හුස්මක්
වී
මා
සැගවෙන්නම්
නුඹගේ
තුරුලේ
සීතලේ
ළගින්
සිත්
පෑහේ
මීදුමේ
හිදින්
පෙම්
වෑහේ
මාවතේ
දැන්
අපි
යන්නේ
සොඳුරුයි
ජීවේ
හැන්දෑවේ
සීතලේ
ළගින්
සිත්
පෑහේ
මීදුමේ
හිදින්
පෙම්
වෑහේ
මාවතේ
දැන්
අපි
යන්නේ
සොඳුරුයි
ජීවේ
හැන්දෑවේ
Attention! Feel free to leave feedback.