Lyrics Mal panchek - Raj Kumar , Surenie De Mel
මල්
පැංචෙක්
හීන
මවා
ආවා
සොයා
මං
දෙහි
ඉස්මක්
ගෑවා
වගේ
හීනි
වෙලා
ඇස්
මේ
ආවේ
මං
නුඹේ
දෑත
පතා
නම්
පණ
යාවි
දැන්
හිතින්
ශෝක
වෙලා
මං
බටු
ඇටයක
තරමටවත්
හිතවත්
නෑ
බං
මල
වදයක්,
කරදරයක්,
හිසරදයක්
බං
අතක
මිටක
සතයක්වත්
පතක
පොතක
තඹයක්වත්
ගමන්
බිමන්
හැඩයක්වත්
නෑ
ඇසට
වදින
ඔපයක්වත්
ඉහළ
තැනක
නිලයක්වත්
ගමක
රටක
බලයක්වත්
නෑ
නාඬන්
නාඬන්
වද
විඳින්න
මම
නං
එන්නෑ
අයියෝ
කෝලම්
මෝලම්
මඟ
මැරුණත්
කට
කැපුවත්
මම
නං
එන්නෑ
මඟ
මැරුණත්
කට
කැපුවත්
මම
නං
එන්නෑ
මල්
පැංචෙක්
හීන
මවා
ආවා
සොයා
මං
දෙහි
ඉස්මක්
ගෑවා
වගේ
හීනි
වෙලා
ඇස්
මේ
ආවේ
මං
නුඹේ
දෑත
පතා
නම්
පණ
යාවි
දැන්
හිතින්
ශෝක
වෙලා
මං
බටු
ඇටයක
තරමටවත්
හිතවත්
නෑ
බං
මල
වදයක්,
කරදරයක්,
හිසරදයක්
බං
සිතට
ගතට
සුවයක්වත්
කිසිම
දෙයක
අරුතක්වත්
පෙමක
සුවය
හඳුනන්නෙත්
නෑ
සොඳුරු
බොළඳ
වදනක්වත්
මොළය
කියලා
කලඳක්වත්
තියෙන
බවක්
වැටහෙන්නෙත්
නෑ
නාඬන්
නාඬන්
වද
විඳින්න
මම
නං
එන්නෑ
කෝලං
මෝලං
මඟ
මැරුණත්
කට
කැපුවත්
මම
නං
එන්නෑ
හා
හා
මඟ
මැරුණත්
කට
කැපුවත්
මම
නං
එන්නෑ
මල්
පැංචෙක්
හීන
මවා
ආවා
සොයා
මං
දෙහි
ඉස්මක්
ගෑවා
වගේ
හීනි
වෙලා
ඇස්
මේ
ආවේ
මං
නුඹේ
දෑත
පතා
නම්
පණ
යාවි
දැන්
හිතින්
ශෝක
වෙලා
මං
බටු
ඇටයක
තරමටවත්
හිතවත්
නෑ
බං
මල
වදයක්,
කරදරයක්,
හිසරදයක්
බං
මල්
පැංචෙක්
හීන
මවා
ආවා
සොයා
මං
දෙහි
ඉස්මක්
ගෑවා
වගේ
හීනි
වෙලා
ඇස්
මේ
ආවේ
මං
නුඹේ
දෑත
පතා
නම්
පණ
යාවි
දැන්
හිතින්
ශෝක
වෙලා
මං
බටු
ඇටයක
තරමටවත්
හිතවත්
නෑ
බං
මල
වදයක්,
කරදරයක්,
හිසරදයක්
බං
Attention! Feel free to leave feedback.