Charitha Attalage - Radhawani (feat. Supun Perera) Lyrics

Lyrics Radhawani (feat. Supun Perera) - Charitha Attalage




නීල නුවන් සනසන්නම්
රාධාවණී මා එන්නම්
වීණා සරින් නලවන්නම්
රාධාවණී මා එන්නම්
මියුරු හඬින් මා වෙත ළං ළං වෙන්නා
තුරුලු වෙලා මුව සිපගන්නම් මා
නුරාගිනීයේ නේක අනන්ත වූ
ගී ස්වර ගයන්නම්
දෙඅදර සඳ කැන් දහර ඉසින්නී
සොඳුරු සරාගී නෙත ලෙලවන්නී
රූබර රාධා මා මන බන්ඳා
හැරදා යනු බෑ මා ප්රිය රාධා
නීල නුවන් සනසන්නම්
රාධාවණී මා එන්නම්
වීණා සරින් නලවන්නම්
රාධාවණී මා එන්නම්
මියුරු හඬින් මා වෙත ළං ළං වෙන්නා
තුරුලු වෙලා මුව සිපගන්නම් මා
නුරාගිනීයේ නේක අනන්ත වූ
ගී ස්වර ගයන්නම්



Writer(s): Chandrasena Thalangama, Charitha Attalage


Attention! Feel free to leave feedback.