Clarence Wijewardena - Kimada Nawe Lyrics

Lyrics Kimada Nawe - Clarence Wijewardena




කිමද නාවේ ඇය් නාවේ තරහ වී
කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
පෙර නූයේ ඇය් වූයේ අද වගේ
කිමද නාවේ ඇය් නාවේ අද ඔයා
හැමදාම බලා සිටියා
මගෙ කවුළුව ළගට වෙලා
හැමදාම බලා සිටියා
මගෙ කවුළුව ළගට වෙලා
කවදාවත් නෑ වූයේ මේ වාගේ
කිමද නාවේ ඇය් නාවේ තරහ වී
කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
පෙර නූයේ ඇය් වූයේ අද වගේ
කිමද නාවේ ඇය් නාවේ අද ඔයා
මගෙ පැල්පත අද පාළුය්
නිහඩය් අදුරය් ඇත්තේ
මගෙ පැල්පත අද පාළුය්
නිහඩය් අදුරය් ඇත්තේ
කවදාවත් නෑ වූයේ මේ වාගේ
කිමද නාවේ ඇය් නාවේ තරහ වී
කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
පෙර නූයේ ඇය් වූයේ අද වගේ
කිමද නාවේ ඇය් නාවේ අද ඔයා





Attention! Feel free to leave feedback.
//}