Costa feat. Niklesha - Sudu Nangi Lyrics

Lyrics Sudu Nangi - Costa



වෙල් යායෙන්
පායා එන හිරු අවර දිගේ
නුඹ ආවේ නලවමින්
දැක්කේ මම බුරිය නුඹේ
පියඹං ආවේ මං
ගන්නට නුඹේ අත
මම ආදරේ කරන්න ඕනේ කාලේ දැන්
වයසත් හරි මට
නාකි වෙන්න බෑනෙ තව
අම්මා කිව්වේ
පෙලවහක් වෙන්ඩ හරි කාලේ දැන්
කාලේ ගල් බෝතලේ
විසිකරලා ආවේ මං
බොන්නෑ ආයේ මං
බොන්නෑ ගල් මං
බොන්නේ කුක්කු මං
දත් නෑ බල්ලෙක් නෙවෙයි මං
රිද්දන්නෑ නුඹට මං
පස්සෙන් සද්දේ මාගේ
පස්සෙන් පස්සට යන්නෑ දෙනකොට මං
කට ඇරියොත් මල්
ගඳ ගහනවා ගල්
අදත් බීලා නේද අයියේ උඹ දැන්
එන විදිහෙන් දැක්කේ මම
වැනි වැනි ආපු රඟ
බිව්වොත් දෙන්නෑ මේ ඇඟිල්ල නම්
මම වැදගත් පවුලක
හැදිච්ච ගෑනු ළමයෙක්
හරකබාන වතුපිටි ඇත්තේ මට දැන්
මාව බැන්දොත් අයිති වෙනවා සැම
මාව බැන්දොත් අයිති වෙනවා මේ ගම
වැනි වැනි ආවේ මං
බීලා නෙවෙයි ගල්
ඉන්නේ මං
ගහලා මල්
ෂැහ්, වැරදුනා, ගහන්නෑ මල්
ඉඳගෙන මං කැඩුවේ බං සල්
ඇරියේ මං උඩ සරුංගල්
කට ගඳගැහුවට මගේ
අරක්කු නෙවේ බං
මං බිව්වේ බං ගල්
ෂැහ්, මං බිව්වේ නෑ ගල්
කියවයි මගේ කට දැන් වල්පල්
දැකලා නංගී උඹේ සුදු ගල්
සොරි සොරි, නංගියේ මම හරි වල්
අලියෙක් වගේ බං මං
කරගමු මගුලක් අද දැන්
නැගලා කරත්තේ මගේ දැන්-
පැදපං එලිවෙනකන් අද yaah...
අයියේ උඹේ ප්රෝඩා
නෑ නේ ඕනා
මගෙන් ගුටි නෝකා
යෙන්න පෝඩා
උඹ වගේ සෝඩා
Hay, ඇරියොත් හෝ ගා
කට බෝමා
වැඩකිඩ ප්රෝඩා
වෙල් යායෙන්
පායා එන හිරු අවර දිගේ
නුඹ ආවේ නලවමින්
දැක්කේ මම බුරිය නුඹේ
පියඹං ආවේ මං
ගන්නට නුඹේ අත
මම ආදරේ කරන්න ඕනේ කාලේ දැන්
වයසත් හරි මට
නාකි වෙන්න බෑනෙ තව
අම්මා කිව්වේ
පෙලවහක් වෙන්ඩ හරි කාලේ දැන්
කාලේ ගල් බෝතලේ
විසිකරලා ආවේ මං
බොන්නෑ ආයේ මං
බොන්නෑ ගල් මං
බොන්නේ කුක්කු මං
දත් නෑ බල්ලෙක් නෙවෙයි මං
රිද්දන්නෑ නුඹට මං
පස්සෙන් සද්දේ මාගේ
පස්සෙන් පස්සට යන්නෑ දෙනකොට මං ooh,ho
(God made this beat)



Writer(s): Prathap Costa



Attention! Feel free to leave feedback.