DKM - Unmadhani Lyrics

Lyrics Unmadhani - DKM




අතරමගදි මා
නුඹ දෑක මගේ හද නෑවතී
යලි කිති කෑවුනා
කෙල්ලේ ඈයි ඔය නෙත් යුගලින් මගේ දෙස රවනා
ඈගේ උන්මාද වූ දෙනෙත්
ඈය උන්මාදනියේ
ඈගේ උන්මාද වූ දෙනෙත්
ඈය උන්මාදනියේ
ලය පෑද්දෙන ගෑස්සෙන්
රටාවට ඈය ඈවිදින
කොට මගේ හද ගෑස්සෙන
මෑද්දෙන් පපුව දෑන් හොස් ගාලා යනවා
අතරමගදි මා
නුඹ දෑක මගේ හද නෑවතී
යලි කිති කෑවුනා
කෙල්ලේ ඈයි ඔය නෙත් යුගලින් මගේ දෙස රවනා
ඈගේ උන්මාද වූ දෙනෙත්
ඈය උන්මාදනියේ
ඈගේ උන්මාද වූ දෙනෙත්
ඈය උන්මාදනියේ
ඈත සුරලොව මලක් මෙහේ පිපිලා
දුර ඈදෙන මා සද සිහිල් ගෑලිලා
සිත කඩුලු තුඩක තදින් වෑදිලා
පුර වදුලු නුඹේ සුවඳ සෑරියා
සිත කෑලබුනි නුඹේ රුව වුනි
ගත බරවුනු නුඹ හරි අපුරුයි
පිනි හමුවුනි පෙති පිබිදුනි
හිත කෙටුවද Tattoo හින හිනෑහුනි
මද පවන් නෙත කඩුලු මතින් හෑමු
නෙත තවන් නුඹ ඈදේවි පියකරු
හිත දවන් නෙතු පියලි නුඹ සෙවු
මට රවන්නෙපා සින් ගිය අලි හොරු
අසුරන් එකවර මසුරන් විසි කල
අසුවෙන්නෙපා කසුකුසුවක් මගෙ හිතේ
පසු එන්නෑති කලක් ඈසුරෙන් මුදහලක්
දසුනෙන් පින ගියා ඈසුරෙන් යා
අතරමගදි මා
නුඹ දෑක මගේ හද නෑවතී
යලි කිති කෑවුනා
කෙල්ලේ ඈයි ඔය නෙත් යුගලින් මගේ දෙස රවනා
ඈගේ උන්මාද වූ දෙනෙත්
ඈය උන්මාදනියේ
ඈගේ උන්මාද වූ දෙනෙත්
ඈය උන්මාදනියේ



Writer(s): Dulshan Dkm



Attention! Feel free to leave feedback.