Deepika Priyadarshani - Mage Kandulu Wel Lyrics

Lyrics Mage Kandulu Wel - Deepika Priyadarshani




මගේ කඳුලු වැල් ඔබට සිනා රැල්
මගේ සුසුම් වැල් ඔබට පවන් රැල්
මගේ කඳුලු වැල් ඔබට සිනා රැල්
මගේ සුසුම් වැල් ඔබට පවන් රැල්
ප්රේමය මල් සුවඳක් සේ හමා දිනේ
කෙලෙස සිතන්නද එය මං
මෙවන් චණ්ඩ මාරුතයක් සේ
හැඟුම් පියාපත් සිඳී කියා
මගේ කඳුලු වැල් ඔබට සිනා රැල්
මගේ සුසුම් වැල් ඔබට පවන් රැල්
ප්රේමය සඳ එළියක් සේ ගලා දිනේ
කෙලෙස සිතන්නද එය මං
මෙවන් රුදුරු ගිනි දැල්ලක් සේ
සිතුම් වළාවන් දවයි කියා
මගේ කඳුලු වැල් ඔබට සිනා රැල්
මගේ සුසුම් වැල් ඔබට පවන් රැල්



Writer(s): Rohana Weerasinghe



Attention! Feel free to leave feedback.