Dhanith Sri - Pawee Lyrics

Lyrics Pawee - Dhanith Sri




පාවී යන්න ආකාහේ
වෙලීලා එහ්
ළං වී ඉන්න මා හා
වෙලීලා ඈගෙන් මිදීලා
මේ ගීතේ තාලේ
ඇය තැලූ හිත නිවා
කාලේ අවකාශෙන් මා මුදා
ඈතින් ඈතට විසිකලා
නෑසී නුඹ ගියදා මා දමා
අඳුරේ එහ්
කාසි නැතුවට මා ළඟ
දූවිලි සේ මා පිස දමා
මේ ගීතේ තාලේ
ඇය තැලූ හිත නිවා
කාලේ අවකාශෙන් මා මුදා
ඈතින් ඈතට විසිකලා



Writer(s): Dhanith Sri


Attention! Feel free to leave feedback.