Gunadasa Kapuge - Bimbarak Lyrics

Lyrics Bimbarak - Gunadasa Kapuge



බිම්බරක් සෙනග ගැවසුන
චන්ද්ර සූර්යා ඉපදුන
ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ
යුද්දේකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදුමතින් ගුවනින්
කම්බි වට කලේ මනරම් මාළිගාවදෝ
මාළිගාවදෝ
ට්රැක්ටරේ යකඩ ගජසෙන් කුංචනාදයෙන් ඇලළුන
වෘක්ශ දේවතාවන් බිම වැටී පණ ගසයි
මිනී මල් පිපුන සීතල නිම්න භූමියේ ඇටකටු
හතර රියන් කඩ අහිමිව විලාපය නගයි
විලාපය නගයි
බිම්බරක් සෙනග ගැවසුන
චන්ද්ර සූර්යා ඉපදුන
ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ
යුද්දේකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදුමතින් ගුවනින්
කම්බි වට කලේ මනරම් මාළිගාවදෝ
මාළිගාවදෝ
කැළෑ මල්පිපී රතු තොල් වලින් කෑගසා ඉල්ලන
ජාතියේ නිධානය රන් රුවන් කරඬු කොයි
වෑකන්ද කඩා බිම්කටු කම්බියෙන් බෙදා මේ රණ
බිමේ හිසගසා දමනා කඩුව බිම දමව්
කඩුව බිම දමව්
බිම්බරක් සෙනග ගැවසුන
චන්ද්ර සූර්යා ඉපදුන
ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ
යුද්දේකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදුමතින් ගුවනින්
කම්බි වට කලේ මනරම් මාළිගාවදෝ
මාළිගාවදෝ



Writer(s): Rathna Sri Wijesinghe


Gunadasa Kapuge - Sanda Raa Sihinaye
Album Sanda Raa Sihinaye
date of release
16-05-2018




Attention! Feel free to leave feedback.