Gunadasa Kapuge - Ninda Nathi Raye Lyrics

Lyrics Ninda Nathi Raye - Gunadasa Kapuge




නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා අඬන්නෙ ඇයි ප්රථම පේ්රමයේ
තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ
කිළිපොළා සැලී යමින් නොහිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී යා යුතුව තිබේ
රැයත ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එක හාදුවයි සොඳුර මගේ
Sanjaya



Writer(s): Rathna Sri Wijesinghe, Gunadasa Kapuge


Attention! Feel free to leave feedback.