Lyrics Snehaye - Hashani Wasana
ස්නේහයේ
ස්වප්නේ
මවා
- සුවඳ
ගෑ
හද
නිවුනා
නුඔ
නිසා
- නුඹෙ
සෙනෙහේ
නිසා
සඳිල
නෙතු
කැලුම්
- උදුල
හද
සුපුල්
සෙනෙහේ
පැතුම්
ගවසා
සුවඳ
මල්
මාලතී
පුබුදුවා
- සුවඳ
ගෑ
හද
නිවුනා
නුඔ
නිසා
- නුඹෙ
සෙනෙහේ
නිසා
තුමුල
පෙම්
පැතුම්
- ඇවිණි
කවි
සිතුම්
ජීවිතේ
එළි
වැට
ගලපා
සසර
සෙනෙහේ
පැතුම්
බබුලුවා
- සෙනෙහෙ
ගෑ
හද
නිවුනා
නුඔ
නිසා
- නුඹෙ
සෙනෙහේ
නිසා
Attention! Feel free to leave feedback.