Lyrics Sinidu - Masterd feat. Manasick
තමන්
නැති
තමාට
බර
වූ
හමන්
නැති
සුළං
කවරදෝ
කවුරුත්
මැට්ටෙන්
අබන්නේ
කවූරුන්දෝ
තනි
මහ
බබාටත්
වැරදූ
එක
පෙලක්
තඩි
මහ
පතාක
පැරදූ
මගේ
රටේ
හදාන
රැපේ
මුල්
හිතින්
කඩන්
ගියාට
රැපෙ
මුල්
මගේ
රැප
තමාය
සිනිදුල්
මට
අකුරු
කිව්ව
දවසේ
තිබිලා
බලගතු
ඒරාශ්ටකයක්
ගැහුව
සරස්වතිය
කටට
ප්ලාස්ටරයක්
අද
තොපේ
තොල
කට
වේලෙන
බෝනා
කාශ්ටකයක්
පපුකැවුත්ත
විලි
කිලි
බයේ
ඇහැගැහෙන්නෙ
මාස්ටරයක්
ඇකේ
ඉදන්
ක්රමය
නියත
කමම
බලාගෙන
උඹලා
සිංහයෝ
ටික
මාව
අරන්
හදාගෙන
උඹලාගෙ
සංහිදියා
කබොල්ල
යට
තුවාලය
මම
බොලාගේ
නාහෙන්
ආහන
ගති
අරින්න
හුමාලය
මම
මැදප්රෙරදිග
බොලා
නෑ
එහෙම
සැප
අරගෙන
මම
නර
මර
වට
කරගෙන
වහේ
ආයේ
එහි
සැප
අරගෙන
වැඩිම
මනාපයකි
රත්නපුරට
ජයසේකර
ප්රබුද්ද
බොල
පවා
කිව්ව
මහගමසේකර
යන
කල
එල
බලා
මට
නම
තිබ්බේ
නෑ
අඹු
පුතු
බලපන්
ගෙයි
අහුමුලු
තිබ්බොත්
දියං
මට
කහ
කුඩු
රැපේ
පීඩාවක්
දීලා
ඉහ
රිදවන
කාරිය
කදිම
ක්රීඩාවක්
තනි
කලු
දැන්
මහ
මාරිය
තමන්
නැති
තමාට
බර
වූ
හමන්
නැති
සුළං
කවරදෝ
කවුරුත්
මැට්ටෙන්
අබන්නේ
කවූරුන්දෝ
තනි
මහ
බබාටත්
වැරදූ
එක
පෙලක්
තඩි
මහ
පතාක
පැරදූ
මගේ
රටේ
හදාන
රැපේ
මුල්
හිතින්
කඩන්
ගියාට
රැපෙ
මුල්
මගේ
රැප
තමාය
සිනිදුල්
මගේ
රැප්විලි
කටේ
රාවය
රටේ
පාවිය
වටේයා
සද
මායිම
වටේ
නෑසියෝ
ගැටේ
මාමගේ
රැපේ
යා
පෙර
වාසය
රටේ
ආගිය
ගතේ
දාහය
මැකේයා
උඹ
කාගෙවත්
වටේ
මාමගේ
රටේ
කාරිය
දකීයා
හැම
පන්සල
පාට
පාට
ඉසිවරු
ඇන්දුව
රෑට
රෑට
මුනිවර
මන්දිර
තාම
පාට
මුලපිටු
ඇන්දුවා
තාම
රට
තාම
එකතැන
මගේ
මුතු
රට
තම
තම
වත
බැද
බතවට
හැමොටම
හරිගියේ
හරිගියේ
කාට
මගෙ
රටෙන්
හොලවපන්
උඹේ
ගත
සිනහාව
පිරි
මුවෙන්
කලා
මට
සරදම්
නගාවි
මම
මගේ
රැපෙන්
ඔල්වරසන්
හැම
දන
හිතන්නේ
තම
තම
ගැන
නම්
තව
පිරිසක්
වෙනුවෙන්
කෙරුවද
අරුතක්
ඒ
වැදූ
යන්තර
වස්සා
හිත
වැදු
තැන්
මම
කරන්නම්
රැපක්
දැන්
කවුද
ගන්නේ
කලිසන්
සැප
විදින
කලන්
නම්
ජනයද
බොන
පැන්
විදින
සුව
විද
ඇහුවා
රැප
රන්
තමන්
නැති
තමාට
බර
වූ
හමන්
නැති
සුළං
කවරදෝ
කවුරුත්
මැට්ටෙන්
අබන්නේ
කවූරුන්දෝ
තනි
මහ
බබාටත්
වැරදූ
එක
පෙලක්
තඩි
මහ
පතාක
පැරදූ
මගේ
රටේ
හදාන
රැපේ
මුල්
හිතින්
කඩන්
ගියාට
රැපෙ
මුල්
මගේ
රැප
තමාය
සිනිදුල්
එක
පෙලක්
තඩි
මහ
පතාක
පැරදූ
මගේ
රටේ
හදාන
රැපේ
මුල්
හිතින්
කඩන්
ගියාට
රැපෙ
මුල්
මගේ
රැප
තමාය
සිනිදුල්
Attention! Feel free to leave feedback.