Lyrics Premaneeya Saraginiya - Mihindu Ariyaratne
හිත්
අරණ
උණු
වෙලා
ගලායන
කඳුළු
කැට
ඇගේ
ඇසක
දියවෙලා
වසාගෙන
පහළ
ගඟ
උඩු
හුළඟ
සැඩ
වෙලා
නසා
වනසන
වනය
මං
තවම
තනිවෙලා
හිත්
වඩන
බෙනය
තුළ
දිය
බුබුළු
සුළං
රැලි
පියයුරක
දැවටෙනා
ඈ
තනිව
වැලපෙනා
ඉවසුමක
දියවෙලා
කල්පයක්
හැඩවුනා
සැඩ
සුළං
රළුවුනා
ඈ
වරක්
හිනැහුනා
කඩාගෙන
පෙරලුනා
යලි
යලිත්
නොදකිනා
සුසුමක
සැඟවුනා
ප්‍රේමණීය
සරාගිනිය
මා
පොළොවෙ
වැලලුනා
කඳුළු
ගිනියම්
වුනා
හදවතක්
පිපිරුනා
හිත
ඇතුලෙ
තනිවුනා
මම
ඔහේ
පැවතුනා
Attention! Feel free to leave feedback.