Lyrics Ginnak awilune (Wes 2 theme song) - Mihindu Ariyaratne
ගින්නක්
ඇවිලුනේ
බුර
බුරා
පැතිරෙන්නයි
දුන්නක්
හැර
ගියේ
ඊ
තුඩක්
ඇමිණෙන්නයි
සිත්
පිත්
නැති
වූ
දා
යුක්තියෙ
නෑ
සීමා
ඇඳුනේ
වැස්සක්
නැවතුනේ
ආයෙමත්
වැගිරෙන්නයි
කන්දක්
මතුවුනේ
බෑවුමක්
හමුවෙන්නයි
සංසුන්
වූ
යාමේ
සැක
බිය
නෑ
ගෙවුනේ
නිබඳේ
නැසීගීය
ජීවිතේ
දෝසේ
කොයිද
කා
අතේ
ලෝකේ
අරුත
කොයි
කොහේ
ආයේ
යමුද
කොයි
අතේ
මේ
පොළොව
ලේ
කඳුළු
ගැලුවේ
මාරුතය
ආ
දුරව
සැලුනේ
ජීවයෙන්
ජීවිතය
නොදිලේ
ගිනිගත්
දිනේ
ගිනි
මල්
වෑහේ
ලෝ
කතරේ
නැසීගීය
ජීවිතේ
දෝසේ
කොයිද
කා
අතේ
ලෝකේ
අරුත
කොයි
කොහේ
ආයේ
යමුද
කොයි
අතේ
Attention! Feel free to leave feedback.