Mihindu Ariyaratne - Oben Thora Lowak Lyrics

Lyrics Oben Thora Lowak - Mihindu Ariyaratne




පියා නෙතු පියන් තිබූ අවසරෙන්
රුවක් ඇඳෙනවා යළි යළිත්
මිලානව ගිහින් තිබූ මතකයන්
කොහේදෝ ඉඳන් යළි ඇවිත්
නවාතැන් පොලක් සොයා ගිය
විඩා වැටී තනි වූ හදවතක්
සිනාසෙන්න බෑ අදත්
හඬා වැටුණු හැටි මතකේ තවත්
ඔබෙන් තොර ලොවක් නෑ තවත්
කියන්නට මගේ ළඟ නැතත්
බිතුසිතුවම් වාගේ
නොවෙනස් වෙන්නට පැතුවා සේ
කවදා හෝ ආයේ
හමු වේදෝ නැහැ මා දන්නේ
ඔබෙන් තොර ලොවක් නෑ තවත්
කියන්නට මගේ ළඟ නැතත්



Writer(s): Hemantha Fernando, Prashan Fernando



Attention! Feel free to leave feedback.
//}