Raini Charuka - Suwanda Danee (Live) Lyrics

Lyrics Suwanda Danee (Live) - Raini Charuka




රෑන රෑන එන පාට පාට සමනළයෝ
පේන පේන මල සිප ගන්නෝ
ආදරේ...
ඔච්චම් කර කර හංකිති කවනා ආදරේ
බලාපොරොත්තුව දෝත දරා මඟ
බලා හිඳිමි ඔබ එන තුරා
ආයේ හෙට දවසක් තියේවී අද වාගේ
ජීවිතේ සුන්දරද මෙතරම්
සුවඳ දැනී දැනී දැනෙනවා
උදා හිරු එළියේ
අලුත් ඉරක් දෝ මේ
හිතට ගලනවා හීත බිඟු බිඟු
හීන් පිණි හුළඟේ
හිනස්සා හිත හැඟුම්
සුවඳ දැනී දැනී දැනෙනවා



Writer(s): Rohana Weerasinghe


Attention! Feel free to leave feedback.