Raini Charuka - Vijithaya Adaraye (Live) Lyrics

Lyrics Vijithaya Adaraye (Live) - Raini Charuka




විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ
මේ මුළු ජීවිතේ ඔබ දන්නෙ නෑ
මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා
ඔබ නැති මා ජීවිතයේ තනි වී
සඳු ගිලිලා, තරු නිවිලා
මගේ ලෝකේ මා කඳුලේ ගැලිලා
ඔබ සතුටේ ඇතැයි සිතා
කඳුළු තුලින් හිනැහෙමි තවමත් මා
විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ
මේ මුළු ජීවිතේ ඔබ දන්නෙ නෑ
දළු දාලා මල් පිපිලා
ඔබ ලෝකේ හිනැහේවා සැමදා
හදට ඔබේ දුක දා
මම එතැනයි පමා නොවෙමි කිසිදා
විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ
මේ මුළු ජීවිතේ ඔබ දන්නෙ නෑ
මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා
ඔබ නැති මා ජීවිතයේ තනි වී



Writer(s): Rookantha Goonatillake



Attention! Feel free to leave feedback.