Rohana Weerasinghe feat. SANUKA - Singali None (feat. SANUKA) - translation of the lyrics into French

Lyrics and translation Rohana Weerasinghe feat. SANUKA - Singali None (feat. SANUKA)




Singali None (feat. SANUKA)
Singali None (feat. SANUKA)
සිංගලි නෝනේ, සිංගලි නෝනේ
Ma chère Singalaise, ma chère Singalaise
ඒයු කරේ ගසා බෝර්තානින්කරේ
Tu as l'air magnifique, belle Singalaise
ඕ, ඕර්තානින්කරේ
Oh, belle Singalaise
ෆිගා නමස්දා
Salutations
නෝනේ ෆිගා නමස්දා
Salutations à vous, belle Singalaise
නෝනේ ෆිගා නමස්දා
Salutations à vous, belle Singalaise
සිංගලි නෝනේ
Ma chère Singalaise
ලංකාවට බයිලා ගෙනා අපියි පරංගි
Nous, les Portugais, avons apporté des violons au Sri Lanka
නෝනේ, වියෝලා රවිඤ්ඤා ගෙනා අපියි පරංගි
Belle Singalaise, nous, les Portugais, avons apporté des violons et des instruments à cordes
පාන් කකා වයින් බිබී නටන පරංගි
Les Portugais mangent du pain, boivent du vin et dansent
නෝනේ, ගෑනු නැතොත් පණ නහගෙන අපේ පරංගි
Belle Singalaise, les Portugais n'ont pas de femmes, et nous mourons d'ennui
සිංගලි නෝනේ, සිංගලි නෝනේ
Ma chère Singalaise, ma chère Singalaise
ඒයු කරේ ගසා බෝර්තානින්කරේ
Tu as l'air magnifique, belle Singalaise
ඕ, ඕර්තානින්කරේ
Oh, oh, oh, belle Singalaise
ෆිගා නමස්දා
Salutations
නෝනේ ෆිගා නමස්දා
Salutations à vous, belle Singalaise
නෝ, නෝනේ ෆිගා නමස්දා
Non, salutations à vous, belle Singalaise
සිංගලි නෝනේ
Ma chère Singalaise
තාප්ප කලිසං සිතාසි සිංඥෝ තෙම්පරාදු මඤ්ඤොක්කා
Murs, portes, toits, fenêtres, briques, manioc
පොල් සම්බෝල පීකුදු බාල්දි අරුමෝසං කොම්පඤ්ඤා
Noix de coco râpée, épice, seau, beauté, composition
බොත්තම් බස්තම් කුප්පැහි කසාද රඹුටන් කේජු පිපිඤ්ඤා
Boutons, boucles, cuillères, mariage, ramboutan, fromage, concombre
කෝප්ප පීරිසි තාච්චි පෝච්චි අලුගුත්තේරු රතිඤ්ඤා
Tasses, plateaux, tapis, pots, oignons, craquelins
යකඩ හැට්ට යකඩ තොප්පි දාපු පරංගි
Les Portugais portent des chapeaux de fer et des casquettes de fer
නෝනේ, ගෝවෙ ඉඳන් කොළොම්තොටට ආවෙ පරංගි
Belle Singalaise, les Portugais sont venus de Goa à Colombo
කවදාහරි රට දාලා ගියත් පරංගි
Les Portugais finiront par quitter le pays
නෝනේ, හැංගි හැංගි හැමතැනකම ඉඳියි පරංගි
Belle Singalaise, les Portugais se cachent partout
සිංගලි නෝනේ, සිංගලි නෝනේ
Ma chère Singalaise, ma chère Singalaise
ඒයු කරේ ගසා බෝර්තානින්කරේ
Tu as l'air magnifique, belle Singalaise
ඕ, ඕර්තානින්කරේ
Oh, belle Singalaise
ෆිගා නමස්දා
Salutations
නෝනේ ෆිගා නමස්දා
Salutations à vous, belle Singalaise
නෝනේ ෆිගා නමස්දා
Salutations à vous, belle Singalaise
සිංගලි නෝනේ
Ma chère Singalaise





Writer(s): Rohana Weerasinghe


Attention! Feel free to leave feedback.