Lyrics Sinathotak Viya (feat. Nirosha Virajini) - Nirosha Virajini , Rohana Weerasinghe
සිනා
තොටක්
විය
ඔබ
පාමුල
මා
ලද
සරදම්
මහෝගයක්
විය
ඔබෙන්
ලැබූ
අපමණ
අභිමන්
නොහඩා
ඉන්නම්
ගිලිහුණු
දා
පෙම්
ලොව
මල්දම්
දුටුව
නිසා
ආදරයේ
දෙව්
රුව
ඔබගෙන්
මං
දුටුව
නිසා
ආදරයේ
දෙව්
රුව
ඔබගෙන්
මං
...
බෝසත්
ඔබ
සිත
ලග
උවැසිය
වී
දැහැනට
වී
සිටියා
මිස
නොදනිමි
කොහි
සිටියාදැයි
මලවී
පුදසුන්
මත
මිය
යද්දී
සහසක්
මල්
පරවී
නොපිදූ
මල
තවමත්
ඇත
ඔබ
ගැන
බැති
බරවී
මගෙන්
මිදුණු
ලොව
ඔබට
මිහිරිනම්
එය
සැපකී
ඔබට
ලංව
දුක
බෙදා
ගන්න
බැරි
බව
දුකකී
මෙවැනි
බැදුම්
අදහනු
බැරි
ලෝකය
සිර
ගෙයකි
එවන්
ලොවක
මේ
හමුවීමත්
වාවනු
නොහැකී
සිනා
තොටක්
විය
ඔබ
පාමුල
මා
ලද
සරදම්...
1 Singali None (feat. SANUKA)
2 Sitha Oba Pamula (feat. Deepika Priyadarshani)
3 Sithata Danena (feat. TM Jayarathna)
4 Sinasenna Ada Ninde (feat. Lakshman Wijesekara)
5 Sinathotak Viya (feat. Nirosha Virajini)
6 Sinawakata Wada (feat. Nelu Adhikari)
7 Sirakaariya Kala Menawi (feat. Deepika Priyadarshani)
8 Siri Bo Malaya Hadakarai (feat. Kithsiri Jayasekara)
9 Sirima Bo Mula (feat. Sunil Edirisinghe)
10 Sirisara Kumburu Yayakse (feat. Darshana Pramod)
11 Sith Pahan Wewa (feat. TM Jayarathna)
12 Sitha Dan Dunne (feat. Sanath Nandasiri)
13 Sitha Pura Sasalai (feat. Deepika Priyadarshani & Harris Wijesinghe)
14 Sithak Bindunu Pasu (feat. Somasiri Medagedara)
15 Sithak Kelesada (feat. Malini Bulathsinhala)
16 Sithak Sirakara (feat. Shalitha Abeywickrama)
17 Sithata Horen (feat. Chirath Weerasinghe)
18 Sithata Mage Duka Wadi (feat. Namal Udugama)
19 Sithata Nola Agulu (feat. Lakshman Hewawitharana)
20 Sithen Sitha (feat. Yamuna Vinodani)
21 Sithena Hama Wita (feat. Janaka Wickramasinghe)
22 Sithiwili Sihina (feat. Sumith Mandanayaka)
23 Sithul Pawwa Wana Pethe (feat. Deepika Priyadarshani)
24 Sithum Vihanga Sen (feat. Vijaya Kumaratunga)
25 Sithuvili Thaniwee (feat. Vijaya Kumaratunga)
Attention! Feel free to leave feedback.