Rohana Weerasinghe feat. Lakshman Wijesekara - Sinasenna Ada Ninde (feat. Lakshman Wijesekara) Lyrics

Lyrics Sinasenna Ada Ninde (feat. Lakshman Wijesekara) - Rohana Weerasinghe feat. Lakshman Wijesekara




සිනාසෙන්න අඩනින්දේ
හීනෙන් සැබෑ නොවන මතු දවසේ
සිහිනය තුරුළු කරන් කුමරී
සිනාසෙන්න අඩනින්දේ
හීනෙන් සැබෑ නොවන මතු දවසේ
සිහිනය තුරුළු කරන් කුමරී
සිනාසෙන්න අඩනින්දේ
අහසේ තරුමල් දෙකනේ පිපිලා
සුවඳ විහිදුවාදෝ
අහසේ තරුමල් දෙකනේ පිපිලා
සුවඳ විහිදුවාදෝ
පොලවේ බිම්මල් නුඹේ පොඩි දෙපා
සිඹින්න පිපෙනවදෝ
සිනාසෙන්න අඩනින්දේ
හීනෙන් සැබෑ නොවන මතු දවසේ
සිහිනය තුරුළු කරන් කුමරී
සිනාසෙන්න අඩනින්දේ
සුදු ගවුමේ රැලි වැස්සට තෙමිලා
හදවත රිදෙනවදෝ
සුදු ගවුමේ රැලි වැස්සට තෙමිලා
හදවත රිදෙනවදෝ
අකුරට යන මග ගඟ යටකරලා
හීනෙන් දකිනවදෝ
සිනාසෙන්න අඩනින්දේ
හීනෙන් සැබෑ නොවන මතු දවසේ
සිහිනය තුරුළු කරන් කුමරී
සිනාසෙන්න අඩනින්දේ



Writer(s): Rohana Weerasinghe


Attention! Feel free to leave feedback.