Lyrics Obama Pawasu Wadan (feat. Victor Rathnayake) - Victor Rathnayake , Rohana Weerasinghe
ඔබම
පැවසූ
වදන්
ඔබට
පවසන්නට
හිතේ
යලිදු
කවදා
හමු
නොවන්නට
වෙන්වෙලා
යන
මේ
සැඳෑවේ
ඔබම
පැවසූ
වදන්
නිසල්
රළ
නගනා
සයුර
වාගේ
ආදරෙයි
මා
නිසල්
රළ
නගනා
සයුර
වාගේ
ආදරෙයි
මා
නගා
දියවැල්
දස
අතේ
වෙනස්වන
සැනෙකින්
වෙනස්
වී
මේ
සැබෑ
දහමද
ආදරේ
ඔබගේ
ඔබම
පැවසූ
වදන්
ඔබට
පවසන්නට
හිතේ
යලිදු
කවදා
හමු
නොවන්නට
වෙන්වෙලා
යන
මේ
සැඳෑවේ
ඔබම
පැවසූ
වදන්
අහස්ගැබ
විලසේ
හඳද
තරුවැල්
පුබුදුවා
මා
අහස්ගැබ
විලසේ
හඳද
තරුවැල්
පුබුදුවා
මා
වසා
මේ
මුළු
නුබකුසේ
පිදලි
මේ
ගැටුමන්
වසත්
සමයේ
සැඳෑ
අහසද
ආදරේ
ඔබගේ
ඔබම
පැවසූ
වදන්
ඔබට
පවසන්නට
හිතේ
යලිදු
කවදා
හමු
නොවන්නට
වෙන්වෙලා
යන
මේ
සැඳෑවේ
ඔබම
පැවසූ
වදන්
1 Obath Mamath (feat. Jagath Wickramasinghe)
2 Obe Atha Gena (feat. Rohana Siriwardhana)
3 Oba Piyawara Mena (feat. Ananda Gunasekara)
4 Oba Ru Diya Matha (feat. Sunil Edirisinghe)
5 Obama Pawasu Wadan (feat. Victor Rathnayake)
6 Oba Sanda Kirana Wanna (feat. Maya Damayanthi)
7 Obage Dothin Pidu (feat. Somasiri Medagedara)
8 Oba Sandak Wiya (feat. Ananda Gunasekara)
9 Oba Sonduru Ahase Nidanna (feat. Shanika Sumanasekara)
10 Oba Thutin Sinasena Wita (feat. Victor Rathnayake & TEdward Jayakody)
11 Oba Wan Ayek (feat. Iman Perera)
12 Oba Yana Dawasata (feat. Nelu Adhikari)
13 Oba Yanna Ehenam Ithin (feat. Sumith Mandanayaka)
14 Obage Sewane (feat. Neela Wickramasinghe)
15 Obai Mage Thaarakawa (feat. Sisira Kumara Bandaragama)
16 Obama Evilu (feat. Samitha Mudunkotuwa)
17 Obata Nawathan (feat. Vijaya Kumaratunga)
18 Obata Nodani Pidu Premaya (feat. Yamuna Vinodani)
19 Obe Muniwatha (feat. Suranji Shiamali)
20 Obe Neela Nethu Sangale (feat. Peshala Mendis)
21 Obe Nethu Langa (feat. Athula Adhikari & Nirosha Virajini)
22 Obe Pivithuru Nuwan Hamuwe (feat. TM Jayarathna)
23 Obe Sina Mal (feat. Rohana Bogoda)
24 Obe Sitha Sasalawa (feat. Damayanthi Jayasuriya)
25 Obe Sumudu (feat. Amarasiri Pieris)
Attention! Feel free to leave feedback.