Lyrics Aandi Lin Walin - Rohana Weerasinghe , Nanda Malini
ආඬි
ලිං
වලින්
උණන්නෙ
වතුර
නෙවෙයි
ලේ
නාඹර
තල්ගෙඩි
වල
තද
රත
අඳින්නෙ
ලේ
මිරිස්
කරළ්
මෝරන
විට
පාට
දෙන්නෙ
ලේ
නළලේ
රතු
තිලක
වලට
රත
ගෙනෙන්නෙ
ලේ
ලේ
නොගලන
බිමක
හුස්ම
ගන්ට
ඉඩ
දියවු
අපට
කැමැති
කෝවිලකට
යන්ට
ඉඩ
දියවු
දරු
පැටවුන්
සමග
සිනාසෙන්ට
ඉඩ
දියවු
අපට
නිදහසේ
දොඩන්ට
ඉන්ට
ඉඩ
දියවු
දිනා
ගන්ට
දේ
එමටයි
දනිමු
එය
බොලවු
අහිමි
ලොව
දිනන
නිවැරදි
මග
සොයා
බලවු
අපේ
තුරුණු
ලේ
කඳ
වැලි
කතර
මත
නොලවු
අමු
සොහොනක
කිරුළු
දරා
පලක්
වෙද
බොලවු
1 Aradhana
2 Ahasa Se Oba
3 Aa Maga Keti
4 Adaraya Pamanakda
5 Aju Thapara Lahila
6 Aana Awanna
7 Aandi Lin Walin
8 Adaraya Pidee
9 Adareya Kirulu Dara
10 Ahankara Isthri
11 Ahas Gebe Tharu
12 Ahas Wilen
13 Ahasa Eatha
14 Ahasa Henduwa
15 Ahasa Tharam
16 Ahasai Oba Mata
17 Ahasak Se
18 Ahasa Wage
19 Ahinsaka
20 Aiyya Malli
21 Akal Maaruthen
22 Akalata Wahi Na Itin Wahinne
23 Akikaru Sitha Mage
24 Aluth Wassak
25 Anawasarayen Wenwa Yanu
Attention! Feel free to leave feedback.