Lyrics Detha Depalana Gigiri Sarin - Rohana Weerasinghe
දෑත දෙපාලන ගිගිරි සරින්
මා කැඳවා නොසැලෙන්
සිව්සිය ගව්දුර ඇදෙන ලෙසින්
සෝක සුසුම් නොහෙලන්
දෑත දෙපාලන ගිගිරි සරින්
මා කැඳවා නොසැලෙන්
සිව්සිය ගව්දුර ඇදෙන ලෙසින්
සෝක සුසුම් නොහෙලන්
පෙරමග පියවර මැකෙන ලෙසින්
ඈතට යනුමැන අසුරු සැනින්
මා හඬවන්නට සිහින තුලින්
අයදිමි යළි මෙහි නොඑන ලෙසින්
දෑත දෙපාලන ගිගිරි සරින්
මා කැඳවා නොසැලෙන්
සිව්සිය ගව්දුර ඇදෙන ලෙසින්
සෝක සුසුම් නොහෙලන්
නිදි යහනට වන් අසුරු සරින්
මතක සිහින සිතුවිලි පුබුදන්
හද මලගමදා මම වැලපෙම්
විදුලිය සේ යලි සිනහා නොවෙම්
දෑත දෙපාලන ගිගිරි සරින්
මා කැඳවා නොසැලෙන්
සිව්සිය ගව්දුර ඇදෙන ලෙසින්
සෝක සුසුම් නොහෙලන්

Attention! Feel free to leave feedback.