Lyrics Gaata Gaata - Rohana Weerasinghe
ගාට
ගාට
ඇවිදින්
ඇස්
දෙක
වහලා
හිනාවෙන්න
ආදරේට
කොනිත්තලා
පෑල
දොරින්
පැන
දුවන්න
රෑට
රෑට
ඉහ
ඉද්දර
කොඳුර
කොඳුර
කවි
කියන්න
පාට
පාට
පන්
පැදුරේ
මටත්
ටිකක්
ඉඩ
තියන්න
ගාට
ගාට
ඇවිදින්
ඇස්
දෙක
වහලා
හිනාවෙන්න
ආදරේට
කොනිත්තලා
පෑල
දොරින්
පැන
දුවන්න
රෑට
රෑට
ඉහ
ඉද්දර
කොඳුර
කොඳුර
කවි
කියන්න
පාට
පාට
පන්
පැදුරේ
මටත්
ටිකක්
ඉඩ
තියන්න
හාල්
ගරන්නත්
පුළුවන්
වතුර
තියන්නත්
පුළුවන්
ඇට්ටකුණා
වෙන්නෙ
නැතුව
බතක්
උයන්නම්
හොදි
ඒදන්නත්
පුළුවන්
කූරු
ගාන්නත්
පුළුවන්
අඩු
ගානේ
කිරි
හොද්දක්
හදල
තියන්නම්
ගාට
ගාට
ඇවිදින්
ඇස්
දෙක
වහලා
හිනාවෙන්න
ආදරේට
කොනිත්තලා
පෑල
දොරින්
පැන
දුවන්න
රෑට
රෑට
ඉහ
ඉද්දර
කොඳුර
කොඳුර
කවි
කියන්න
පාට
පාට
පන්
පැදුරේ
මටත්
ටිකක්
ඉඩ
තියන්න
මල්
හිටවන්නත්
පුළුවන්
වල්
ගලවන්නත්
පුළුවන්
පහන්
පැලක්
වගේ
ගෙපැල
සුවඳ
කරන්නම්
හොඳට
අඬන්නත්
පුළුවන්
නාඬම
ඉන්නත්
පුළුවන්
ටික
දොහකින්
දරු
පැටියෙක්
තෑගි
කරන්නම්
ගාට
ගාට
ඇවිදින්
ඇස්
දෙක
වහලා
හිනාවෙන්න
ආදරේට
කොනිත්තලා
පෑල
දොරින්
පැන
දුවන්න
රෑට
රෑට
ඉහ
ඉද්දර
කොඳුර
කොඳුර
කවි
කියන්න
පාට
පාට
පන්
පැදුරේ
මටත්
ටිකක්
ඉඩ
තියන්න

Attention! Feel free to leave feedback.