Lyrics Punchi Piyapath - Sashrika Semini
පුංචි
පියාපත්
හරි
සිනිඳුයි
නෙතු
නොපියා
මං
ඉන්නේ
ඒ
හින්දාමයි
සිඳින්නෙපා
තටු
ඉඟිලී
යන්නට
බැරි
වෙයි
දරන්නේ
කොහොමද
ඒ
දුක
මට
හරි
නුහුරුයි
Music
නීල
- ආකාසේ
හැම
රළු
වීම
තාම
- මට
ඒ
හැටි
දේ
නොදැනීම
පේන
- හැම
දේකම
නෑ
මෘදු
බවම
සේම
- නිල්
සයුරෙහි
බියකරු
බවම
Music
හීන
- දරනු
බැරි
තැනක
තිබුනාම
මාව
- මටම
අහිමි
වී
දැනුනාම
රෑක
- සීතල
සිතුවිලි
ඇතුවාම
දෝස
- යාවී
මගෙ
පිට
නොදැනීම
සචිත්
රුවිඳු
බෝගොඩ
Attention! Feel free to leave feedback.