Shihan Mihiranga - Daiwaya Ape Lyrics

Lyrics Daiwaya Ape - Shihan Mihiranga



දෛවය අපේ ඉරණම වෙලා... අප වෙන් කළා
ඔබ දුන් සෙනේ... මා ලග තිබේ ඇස් දෙක වෙලා
මට ඔබ තරම් වෙනකෙකු නැති...
ආදරේ කලේ සදා... මගේ ජීවිතේ පුරා...
දෛවය අපේ ඉරණම වෙලා... අප වෙන් කළා
දැන දැනත් විදවනා තරම් දුක මටම දුන්නා
තව තවත් දුක තියා ඔයා නොඑන බව කීවා...
නික්මුනේ ඔබ කොහේ අද සහනයක් නොතියා...
මගේ ආදරේ තවත් ඔබටම තමා...
දුර ඇතත් වෙන් වෙලා ඔයා... ලග වගේ දැනුනා
හිත හදන ඉන්නට තව බෑ...
ඔබේ අඩුව දැනුනා...
නික්මුනේ ඔබ කොහේ අද සහනයක් නොතියා...
මගේ ආදරේ තවත් ඔබටම තමා...
දෛවය අපේ ඉරණම වෙලා... අප වෙන් කළා
ඔබ දුන් සෙනේ... මා ලග තිබේ ඇස් දෙක වෙලා
මට ඔබ තරම් වෙනකෙකු නැති...
ආදරේ කලේ සදා... මගේ ජීවිතේ පුරා...
දෛවය අපේ ඉරණම වෙලා... අප වෙන් කළා
ආදරණීය සංකල්පනා



Writer(s): sathsara kasun pathirana



Attention! Feel free to leave feedback.