Добавлять перевод могут только зарегистрированные пользователи.
Santhapa Mawathe
Pfad der Betrübnis
සන්තාප
මාවතේ
සංවේදනා
මැදුරේ
Auf
dem
Pfad
der
Betrübnis,
im
Palast
der
Empfindungen,
සංවේගයෙන්
දන්වා
සිටිම්
වෙන්වීම
මා
ඇගෙන්//
teile
ich
mit
Bestürzung
mit,
dass
ich
mich
von
ihr
trenne.//
තරුවක්
ලෙසින්
වැළපී
හඩා
රැයේ
Wie
ein
Stern
weint
und
schluchzt
sie
in
der
Nacht,
දැරියක්
හිදී
තනිවී
දෙමංතලේ
ein
Mädchen
sitzt
allein
an
der
Weggabelung.
නොසැලී
රැදී
කදුලක්
ඇගේ
නෙතේ
Unerschütterlich
verweilt
eine
Träne
in
ihrem
Auge,
හඩගා
කියයි
නටඹුන්
අතීතයේ
sie
ruft
die
Ruinen
der
Vergangenheit
herbei.
සන්තාප
මාවතේ
සංවේදනා
මැදුරේ
Auf
dem
Pfad
der
Betrübnis,
im
Palast
der
Empfindungen,
සංවේගයෙන්
දන්වා
සිටිම්
වෙන්වීම
මා
ඇගෙන්
teile
ich
mit
Bestürzung
mit,
dass
ich
mich
von
ihr
trenne.
හසරැල්
මැකී
පිපි
මල්
මුවේ
ඇගේ
Das
Lächeln
ist
verblasst,
die
Blumen
blühten
auf
ihrem
Gesicht,
සිහිලැල්
සිදී
හදවිල්
තලේ
මගේ
die
Kühle
ist
versiegt
im
Seerosenteich
meines
Herzens.
සද
තාරකා
අදුරේ
නිවී
ගියේ
Mond
und
Sterne
sind
in
der
Dunkelheit
erloschen,
ඇය
මා
සෙවූ
සෙනෙහේ
නිමාව
සේ
als
ob
die
Liebe,
die
sie
suchte,
ihr
Ende
gefunden
hätte.
සන්තාප
මාවතේ
සංවේදනා
මැදුරේ
Auf
dem
Pfad
der
Betrübnis,
im
Palast
der
Empfindungen,
සංවේගයෙන්
දන්වා
සිටිම්
වෙන්වීම
මා
ඇගෙන්...
teile
ich
mit
Bestürzung
mit,
dass
ich
mich
von
ihr
trenne...
Rate the translation
Only registered users can rate translations.
Writer(s): Rohana Weerasinghe
Attention! Feel free to leave feedback.