Lyrics Sora Detuwek - Sunil Edirisinghe
සොර
දෙටුවෙක්
කස
තැලුම්
කකා
දං
ගෙඩියට
ගෙන
යන
ගමනේ
වදක
බෙරේ
දැක
සොරා
ගන්ට
එය
කදිමයි
ලොබ
සිතුවාලූ
අනේ
මෙහෙම
තණ්හාවක්,
අනේ
මෙහෙම
ආශාවක්
මිනිසුනි
ලැබේද
ඉන්
සැනසීමක්
බුදු
පුතෙකුන්
පිඞු
සිඟා
වැඩිය
හොත්
දෙන්නට
වේ
යැයි
සැක
සිතලා
මහ
ඉසුරෙක්
උඩු
මහලේ
සැඟවී
පැණි
කොමු
පිස
කෑවේලූ
අනේ
මෙහෙම
තණ්හාවක්,
අනේ
මෙහෙම
ආශාවක්
මිනිසුනි
ලැබේද
ඉන්
සැනසීමක්
සුරා
සොඞෙක්
ගිරි
කුලකින්
විසිවී
මහ
පොළොවට
පාවී
එද්දී
ගත
දැවටෙන
මේ
සීත
පවන්
රැලි
අහෝ
සැපයි
කීවාලූ
අනේ
මෙහෙම
තණ්හාවක්,
අනේ
මෙහෙම
ආශාවක්
මිනිසුනි
ලැබේද
ඉන්
සැනසීමක්
Attention! Feel free to leave feedback.