Sunil Edirisinghe - Santhapa Mawathe Lyrics

Lyrics Santhapa Mawathe - Sunil Edirisinghe




සන්තාප මාවතේ සංවේදනා මැදුරේ
සංවේගයෙන් දන්වා සිටිම් වෙන්වීම මා ඇගෙන්//
තරුවක් ලෙසින් වැළපී හඩා රැයේ
දැරියක් හිදී තනිවී දෙමංතලේ
නොසැලී රැදී කදුලක් ඇගේ නෙතේ
හඩගා කියයි නටඹුන් අතීතයේ
සන්තාප මාවතේ සංවේදනා මැදුරේ
සංවේගයෙන් දන්වා සිටිම් වෙන්වීම මා ඇගෙන්
හසරැල් මැකී පිපි මල් මුවේ ඇගේ
සිහිලැල් සිදී හදවිල් තලේ මගේ
සද තාරකා අදුරේ නිවී ගියේ
ඇය මා සෙවූ සෙනෙහේ නිමාව සේ
සන්තාප මාවතේ සංවේදනා මැදුරේ
සංවේගයෙන් දන්වා සිටිම් වෙන්වීම මා ඇගෙන්...



Writer(s): Rohana Weerasinghe



Attention! Feel free to leave feedback.
//}