Lyrics Sihinayen - Tehan Perera
සිහිනයෙන්වත්
නොසිතූ
විලසින්
නොවෙද
ඔබ
මා
ලං
උනේ
සිහිනයෙන්වත්
නොපැතූ
අයුරෙන්
කිමද
ඔබ
මා
වෙන්වුනේ
හිතාගන්න
බෑ
කියනු
මැන
ලදුනේ
කිමද
ඔබ
මාගෙන්
වෙන්වුනේ
වේදනාවෙන්
තැවුන
මා
සිත
නිවා
සනසා
ආදරෙන්
තුරුලුවී
ඔබ
කියු
පෙම්
වදන්
මතක්
වෙනවිට
කොහොම
ඉවසන්නදෝ
හමුවුනෙ
අප
මෙලෙස
වෙන්වන්නදෝ
හඩන්නට
මගේ
නෙතේ
කදුලුත්
නෑ
සිනාසෙන්නට
ඔබත්
මාලග
නෑ
හිතාගන්න
බෑ
කියනුමැන
ලදුනේ
කිමද
ඔබ
මාගෙන්
වෙන්
වුනේ
මගෙන්
නොලැබූ
සතුට
සැනසුම
සොයා
යන්නේ
ඔහුවෙතින්
ලදේ
ඔබ
රැවටී
බිද
දමා
පැතුම්
මා
ඔහුවෙත
වෙන්වෙලා
කුමරියෙ
මගේ
ලොවම
අදුරින්
වෙලා
හිමි
නැතත්
ඔබ
මගේ
අහිතක්
නෑ
යලිත්
මා
ඔබ
සොයා
එන්නේ
නෑ
හිතාගන්න
බෑ
කියනු
මැන
ලදුනේ
කිමද
ඔබ
මාගෙන්
වෙන්
උනේ
කිමද
ඔබ
මාගෙන්
වෙන්
උනේ

1 Balamin sina
2 Soyuriye
3 Unuhuma
4 Kurulewa
5 Heena loketa wela
6 Aggala bole
7 Sihinayen
8 Andure
9 Obe dasata
10 Hithagannawath
11 Wherever
12 Jenny
Attention! Feel free to leave feedback.