The Gypsies - Piti Kotapan None Lyrics

Lyrics Piti Kotapan None - The Gypsies




පිටි කොටපන් නෝනේ
පිටි හලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉඳිආප්පන් ඕනේ
පිටි කොටපන් නෝනේ
පිටි හලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉඳියාප්පන් ඕනේ
හෙට උදේට කන්නට මට ඉඳියාප්පන් ඕනේ
ජෑම් පාන් තවත් කන්න බෑ
කිඹුලා බනිස් කෑවත් මට කිසි ගතියක් නෑ
මුං ඇට මට එපා
කිරිබත් මට එපා
උඹේ අතින් රසට හදලා
ඉඳියාප්පන් ටිකක් කන්න
පිටි කොටපන් නෝනේ (නෝනේ)
පිටි හලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉඳියාප්පන් ඕනේ
හෙට උදේට කන්නට මට ඉඳියාප්පන් ඕනේ
ඉඳියාප්ප නිකන් කන්න බෑ
කිරිහොද්ද නැතුව ඉඳිආප්පෙ ලිස්සලා යන්නෑ
උම්බලකඩ දාලා
සම්බෝලෙත් හදලා
මගේ දොළ දුක නිවාලන්න
ඉඳියාප්ප ටිකක් කන්න
පිටි කොටපන් නෝනේ (නෝනේ, හේයි)
පිටි හලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉඳිආප්පන් ඕනේ
පිටි කොටපන් නෝනේ
පිටි හලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉඳිආප්පන් ඕනේ
කුකරි පොතේ රෙසිපි වැඩක් නෑ
ඔය හැම්බේකන් චීස් බටර් මට දිරවන්නෑ
අනේ, මොකටද තව කතා
ඉස්පැෂල් මොකුත් එපා
මගේ ආදරේ වැඩි වෙන්නයි
දොළදුක හෙට නැති වෙන්නයි
පිටි කොටපන් නෝනේ (නෝනේ, හේයි)
පිටි හලපන් නෝනේ
හෙට උදේට කන්නට මට ඉඳිආප්පන් ඕනේ
පිටි කොටපන් නෝනේ (නෝනේ, නෝනේ, නෝනේ)
පිටි හලපන් නෝනේ (නෝනේ, නෝනේ, නෝනේ)
හෙට උදේට කන්නට මට ඉඳියාප්පන් ඕනේ
හෙට උදේට කන්නට මට ඉඳිආප්පන් ඕනේ
හෙට උදේට කන්නට මට...
ඉඳියාප්පන් ඕනේ...



Writer(s): Ananda Padmasiri



Attention! Feel free to leave feedback.