Theekshana Anuradha - Nuhurui Raththaran Lyrics

Lyrics Nuhurui Raththaran - Theekshana Anuradha




ආදරේ නාමෙන්ම මියෙදෙන්න හිතුනා
සත්තයි ඉදුරාම මේ යාමේ
මං ළග ගොඩ ගැහුනු පෙම් හීන හැඩුවා
වාවා ගනු බැරිව දුක මාගේ
සෙනෙහසට ගුලි වෙන්න හුරු කරලා
යනවාද මගේ ප්රාණේ මා හැරදා...
නුහුරුයි රත්තරන් තනිකම් මේ තරම්...//
හදවත පුරා කවියක් ලියා
නොමැකෙන ලෙසින් තැන්පත් කලා
දිවුරා කියන්නෙ ආදරේ නිසානේ
(මතකයිද කිව්වා ඔයා) //
නුහුරුයි රත්තරන් තනිකම් මේ තරම්...//
සුලැගිලි තුඩින් හංකිති කැවූ
උණුහුම පුරා මා දග කෙරූ...//
නුඹ ඇයි යන්නේ තරහ වෙලානේ
(මගෙ හුස්ම මට පණ පෙවූ)//
නුහුරුයි රත්තරන් තනිකම් මේ තරම්...//



Writer(s): U Prageeth Rajapaksha



Attention! Feel free to leave feedback.