Umaria - Naane Lyrics

Lyrics Naane - Umaria



නුඹෙයි මගේ පෙම් යායේ
මලක් පිපී දැන් (නානේ)
ගතින් දුරක් නෑ යාරේ
අරන් යන්න දැන්
ගවසා මල්
සරසා විල්
තෙමලා තොල්
ගෙවමුද කල්
කියා දෙන්න බැරි ආලේ
තියා ගන්න මගෙ හෘදේ
එපා වෙන්න ගිය මතකේ
දිනා ගන්න ආලේ
සිනාවී, සරාවී, සිනාවී
නිදාවී, තුරුල් වී, නිදාවී
නුඹෙයි මගේ පෙම් යායේ
මලක් පිපී දැන් (නානේ)
ගතින් දුරක් නෑ යාරේ
අරන් යන්න දැන්
ගවසා මල්
සරසා විල්
තෙමලා තොල්
ගෙවමුද කල්
හිනා වෙන්න හමුවූයේ
තරහා වෙන්න බෑ ආයේ
ඔයයි මමයි හඳ පානේ
දරා ගන්න ආලේ
වෑහි හිත්වල ප්රේමේ වෑහී
කම්මුල් රතු වුණෙ පෑහී
තොල් පෙති හිරි වැටෙනා
නුඹෙයි මගේ පෙම් යායේ
මලක් පිපී දැන් (නානේ-නානේ)
ගතින් දුරක් නෑ යාරේ
අරන් යන්න දැන්
ගවසා මල්
සරසා විල්
තෙමලා තොල්
ගෙවමුද කල් (නානේ)



Writer(s): Manuranga Wijesekera, Umaria Sinhawansa


Umaria - Naane
Album Naane
date of release
17-03-2022

1 Naane




Attention! Feel free to leave feedback.