paroles de chanson Sandalu Thale - Nalin Perera
සඳළුතලේ
නිල්මිණි
දල්වා
හද
කලඹා
හිනා
මල්
පුබුදයි
ඔබ
ඈතයි
මා
දිළිඳු
නිසා
සිහිනෙන්
එන්නම්
මා
යන්නට
කැන්දා
අඳුරු
වූ
සිත
මගේ
නොනිදි
රැයේ
එළිය
ඔබෙන්
පතයි
නගේ
විඩා
බරවූ
අඩවන්
දෙනෙතේ
ඔය
රුව
මැවුනේ
සිත්
සහනේ
සඳළුතලේ
නිල්මිණි
දල්වා...
පුන්සඳ
නැගුනේ
මේ
රැයේ
ඔබ
මා
අසලයි
මට
දැනේ
ඔය
නෙතු
හා
යාවෙන
පැයේ
අවදි
නොවෙන්නේ
පෙම්
සිහිනේ
අවදි
නොවෙන්නේ
පෙම්
සිහිනේ
සඳළුතලේ
නිල්මිණි
දල්වා...
Attention! N'hésitez pas à laisser des commentaires.