paroles de chanson Uruma Adare - Theekshana Anuradha
ඉරක්
බැස
ගියත්
සඳකට
ඉඩක්
තියා
තරුත්
නොදැන
සිටියා
නොවැ
රැයක්
කියා
ඉරක්
එලියේ
නොපෙනුන
ඒ
තරුත්
වියා
සඳක්
පෑයුවා
අහසට
කවිත්
ලියා
වලාකුලක
ගෙත්තම්කොට
යාවෙම්ද
හමා
සුලඟ
ඉක්මන්වට
පාවෙම්ද
මවා
රුවක
රන්
වන්
හැඩ
නැහැවෙම්ද
පවා
රැයක
හිරුගැන
ඇය
මුමුනම්ද
හිරු
ආකල
සඳවෙත
බැදි
සෙනෙහෙ
සිත
සඳ
ආකල
හිරු
ගිනිගෙන
දැවෙනු
වත
තරු
ඒ
හැම
දුටු
නොදුටුව
ඉන්න
විට
වලාකුලක්
වැසුවා
ඉර
සඳත්
වට
Attention! N'hésitez pas à laisser des commentaires.