Bathiya & Santhush - Ma Langin paroles de chanson

paroles de chanson Ma Langin - Bathiya & Santhush




මීදුමෙන් වැසී කදුයාය සලිත වී
ඔය වාගේ සීතලෙන් නලියාවි කිති කැවී
නීල නිම්නයේ රතු රෝස මල් පිපි
අපි වාගෙ ආදරෙන් හිනැහේවි ලං වෙවී
ලා හිරුගේ සෙවනේ විඩා නිවා
සුවයේ නැළවෙන්න නෙත් පියා
සේද නිලේ මල් යායේ
ඇවිද යන්නයි හිත් මානේ
ඔබය මාගේ රජ දහනේ
කිරුල හිමි වූ මනමාලී
ඔබය හිනය සන්තානේ
වැතිර ඉන්නම් මේ හින්
සිහින විමනේ සිහිලැලේ
ඉගිල යාදෙන් මැවු හීනේ
මුහුදු වෙරළේ රළ වාගේ
ඇවිත් කොදුරන් රන් ආලේ
හමන නළ සේ හැන්දෑවේ
තුරුළු වී ඉගිලෙමි ආයේ
මිදුමෙන් වැසී කදුයාය සලිත වී



Writer(s): Saritha Edirisinghe, Yohan Abeykoon



Attention! N'hésitez pas à laisser des commentaires.