Bathiya & Santhush - Nilwan Dase paroles de chanson

paroles de chanson Nilwan Dase - Bathiya & Santhush




දෙනෙතේ අතරමන් වී, සිත් සේ දැක ගන්න
ආලේ නුබ කියා දුන්, සිත් සේ විදගන්න
වසන්තයද මේ එන්නේ, නිළන්කාරයද නුබගේ, හදේ උමතුවද නැහැ දන්නේ
අහස් නිල් දියයි දෑසේ, සිනා මල් විලයි දෙතොලේ, වසන්තය පුරා මා දුටුවේ
නිල්වන් ඔය දෑසේ, පියබාල සැගවෙන්න
තනිවී අන්ධකාරේ, හොර රහසෙ සිපගන්න
මීදුම් පොද වැස්සේ, අත් අල්ලා ඇවිදින්න
ආසයි මට ලන්වී, නුබ ගාව දැවටෙන්න
සිහිනේ මන් මුලාවී, සිත් සේ දිව යන්න
මුහුනේ සිනහ කැල්මේ, සිත් සේ කිමිදෙන්න
කලුවර රෑ තනි එළියේ, නුබේ රුවද මා දුටුවේ, සදේ රැස්ද නෑ දන්නේ
ඉවසුම් නෑ සිත මාගේ, නුබේ සුවදමයි සෙව්වේ, නිදි නැති යහනේ මා පැතුවේ
නිල්වන් ඔය දෑසේ, පියබාල සැගවෙන්න
තනිවී අන්ධකාරේ, හොර රහසෙ සිපගන්න
මීදුම් පොද වැස්සේ, අත් අල්ලා ඇවිදින්න
ආසයි මට ලන්වී, නුබ ගාව දැවටෙන්න
සිහිනේ මන් මුලාවී, සිත් සේ දිව යන්න
මුහුනේ සිනහ කැල්මේ, සිත් සේ කිමිදෙන්න
කලුවර රෑ තනි එළියේ, නුබේ රුවද මා දුටුවේ, සදේ රැස්ද නෑ දන්නේ
ඉවසුම් නෑ සිත මාගේ, නුබේ සුවදමයි සෙව්වේ, නිදි නැති යහනේ මා පැතුවේ
නිල්වන් ඔය දෑසේ, පියබාල සැගවෙන්න
තනිවී අන්ධකාරේ, හොර රහසෙ සිපගන්න
මීදුම් පොද වැස්සේ, අත් අල්ලා ඇවිදින්න
ආසයි මට ලන්වී, නුබ ගාව දැවටෙන්න



Writer(s): Anuk Dilshan, Heshan Godigamuwa


Attention! N'hésitez pas à laisser des commentaires.